Saturday, August 10, 2013

ඔබ දන්නවාද............?

ඔබට ශරීරයේ ඇති ලේ බිදක් දන්දීමෙන් රෝගී ජීවිත කොපමන සංඛ්‍යාවක් බේරාගත හැකිද.....එමෙන්ම ඔබ මියගිය පසුත් රෝගී ජීවිත බේරාගතහකි බව ඔබ දන්නවද....?
ඒසදහා ඔබ කල යුත්තේ ඔබ මියගිය පසු ඔබගේ ශරීරයේ කොටස් දන් දෙන බවට කැමැත්ත පල කර ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ලියාපදින්චි වීම පමනි.....!!!!!!
"නිකරුනේ පොලවට පස් වෙන ඔබගේ ශරීරයේ කොටස් දන්දී මහත් වූ පින් රස්කරගන්න"
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය
120/12,විද්‍යා මාවත,
කොළඹ 07.
දු.ක. 0112698040, 0112698014


Think a Minute - Eye Donation in Sri Lanka



No comments:

Post a Comment